සිරිපා හිමේ සෙවණැල්ල - පැරණි පර්යේෂණ පත්‍රිකා

මේ සෙවනැල්ල  දැකලා මවිතයට පත් වුණේ අපේ අත්තලා මුත්තලා විතරක් නෙවෙයි. රටේ ලෝකේ කරක් ගහපු සිලෝන් කාලේ සුද්දො පවා විස්මයට පත් වුණා. ඒ හන්දාම තමයි එයාලා මේ ගැන විවිධ සඟරා ජ'නල ආදියට මේ සෙවනැල්ල  ඇතිවෙන්නේ කොහොමද කියන කාරණා හොයලා බලලා විශේෂයෙන්ම ලියලා යැව්වේ.


The London, Edinburgh, and Dublin
Philosophical Magazine and Journal of Science

Vol 2 - Fifth Series. July - December 1876, 
Number VIII - July 1876, pg 58

ආර්. ඇබේ පියතුමා විසිනි.





රාජකීය කලගුණවිද්‍යා සංගමයේ සාමාජික, ගරු රැල්ෆ් ඇබර්ක්‍රොම්බි විසිනි

 

Comments