Vintage Cars in Ceylon

අද පින්තූර කතාව ගෙනාවේ පරණ කාර් ලෝලීන් වෙනුවෙන්මයි.


ලංකාවේ දර්ශනීය වටාපිටාව පසුබිම් වූ මේ පරණ කාර් ඡායාරූප උපුටා ගැනුණේ බ්රිතාන්යයේ The Illustrated London News සහ The Graphic පුවත්පත්වල 1911, 1912 සහ 1919 වර්ෂ වල කාර් සම්බන්ධයෙන් පළ වූ ලිපි පෙළකින්. එහෙනම් බලන්න මේ කාර් ඔබට අඳුනගන්න පුළුවනිද කියලා.


අනුරාධපුරේ යන්න ගිහින් අතර මඟදි වුල්ස්ලි කාර් එකේ ටයර් පන්ච් එකක් ගිහින්.
1912 June 29, The Illustrated London News



කඩුගන්නාව බිංගේ අස්සෙන් එන ඩයිම්ලර් රථයක්
1919 January 4, The Graphic



රම්බොඩ ඇල්ල පසුකරමින් නුවරඑළි යන වුල්ස්ලි රථයක්
1911 October 14, The Illustrated London News


Comments