Table of Contents - From Adam’s Peak to Elephanta
අන්තර්ගතය
කවරයේ කතාව - පූර්විකාව - අන්තර්ගතය
ලක්දිව
පළමු පරිච්ඡේදය : කොළඹ
සුවස් ඇළ හා “සේඩ්” නැව්තොට — සුවස් සමුද්‍රවංකය හා රතු මුහුද — කොළඹ සහ එහි මංමාවත්හී දර්ශනීය ක්ෂණයන් — කොළඹ ජන සංයුතිය — ඇඳුම් පැළඳුම් සහ කල්ක්‍රියාව — බ්‍රිතාන්‍යයන් සහ යුරේශියානුවන් — රික්ෂෝ රථයක සිටිනා ටොමි ඇට්කින්ස් — කොළඹ දමිළයන් සහ සිංහලයන් — භාෂාව හා සාහිත්‍යය — සමාජ විධිවිධාන හා සුවපහසුකම් — "රසවත් සැර සුළඟක්" — පොල් ගස සහ කට්‌ටුමරම
දෙවන පරිච්ඡේදය : මහනුවර හා පිටිසර ජීවිතය
සිංහලයගේ පුරාණ හුරු පුරුදු — එංගලන්තේ සිට ආ "ඇජැක්ස්" — පිටිසර වැසියෙක් — මහ නුවරින් එපිට ගෙපැලක් — සිංහලයන්ගේ විවාහ චාරිත්‍ර — යක් නැටුම — කළුවා සහ කිරා — සිංහල ගැමියන්ගේ බැත, කෙත සහ ජීවන මංපෙත් — මහනුවර බෞද්ධ මහා විහාරය — දන්ත ධාතූන් වහන්සේ — ඉපැරණි පුස්කොළ පොත් සහ පුස්ථකාලාධිපති හිමිනම — තල ගස — බ්‍රිතාන්‍යයන් සහ ස්වදේශිකයන් — "බෙල්ලා" — නුවරඑළිය
තෙවන පරිච්ඡේදය : කුරුණෑගල
සිංහලයාගේ දේශපාලන දර්ශනය — කුරුණෑගල — ඇතුගල — ලක්දිව භූදර්ශන — වැව් හා වාරි පද්ධතිය — කුඹුරු බද්ද — නූතන වාණිජ්‍ය ප්‍රතිපත්ති — ජනයාගේ දරිද්‍රතාව — ගම්මැද්දේ ස්නානය — හික්මීම හා උදාසීන හැසිරීම — කඩමණ්ඩිය හා වෙළඳසැල් — මගේ මිත්‍ර අබිං වෙළෙන්දා — පොලිස්කාරයා — සිරගෙදර සහ සිරකරුවෝ — දමිළ නිලධරයා හා ඔහුගේ ජීවන මාධ්‍යය — බංගලාව — මදුරුවෝ — එළවලු ව්‍යංජන — පවුලේ හින්දු පූජකතුමා — ස්වදේශික මෙහෙකරුවෝ , සහ බ්‍රිතාන්‍ය ස්වාමියන් — චණ්ඩාලයන් සහ අපේ මුඩුක්කු වාසීන්
සිව්වන : ආදම්ගේ ශිඛරය හා කළු ගඟ
සිරිපා නැඟුම සහ කඳුමුඳුනේ රාත්‍රිය — ශීත ඉවසූ ස්වදේශිකයන් — අව්ව තැපීමේ ලාභය — නිරුවතට අනුබලය දෙන සමාජයක් — සමනොල ගිරි මුදුනේ — හඳපාන සිරිපා කන්දේ ඉතිහාසය — හිරු නැගෙනා හිමිදිරිය — මීදුම් සෙවනැල්ල සහ තවත් කතා — ශ්‍රී පා සලකුණ — කඳු මස්තකයේ මණ්ඩපය සහ භික්ෂූණ් — කැලිබන්ගේ පූජාව — වන්දනා පථය ඔස්සේ පහළට — මහ කැළෑ, සත්ත්ව සංහතිය සහ වාක්ෂලතා — රත්නපුරය, මැණික් නගරය — බෝට්ටුවෙන් දිය තරණය, කළුගඟ දිගේ කලුතරට — සැඩ පහරින් පල්ලම් බැසීම — යාත්‍රාවෙන් සතුටු වූ කළුවා — තේ වවන්නෙකුගේ නිවසේදී — තේ වතුවල කුලි වහල් බව — තේ ඉස්ටෝරුව — කුලීකාරයින් ගැන "ඇජැක්ස්ගෙන්" ලියුම්
පස්වන පරිද්ඡේදය : බ්‍රිතාන්‍යය නීති පද්ධතිය සහ බෞද්ධ සිද්ධස්ථාන.
අධිකරණය, ජනප්‍රිය මාතෘකවන්ගේ මධ්‍ය කේන්ද්‍රය — පෞද්ගලික පළිගැනීම් පිරිමසාගැනීම වෙනුවෙන් — දිස්ත්‍රික් උසාවිය — ගෙවල් මංකොල්ල නඩුවක් — ස්වදේශිකයන් මන නොබඳීන බ්‍රිතාන්‍ය ජීවන පරමාදර්ශ — දමිළ සිසුවෙකුගේ දර්ශනය — දඹුල්ලට ගොන් කරත්තයෙන් — යුරේශියානු මිත්‍ර සමාජය — දඹුල්ලේ ලෙන් ආරාම — පොඩි හාමුදුරුවෝ සහ ඔහුගේ අරක්කැමියා — අනෙකුත් බෞද්ධ විහාරාරාම
සයවන පරිච්ඡේදය : අනුරාධපුරය, වන අරණේ නටබුන් නගරය
"තැපල් කරත්තයේ" රාත්‍රියක් — වර්තමාන යුගයේ අනුරපුර ගම්මනයක් — " ජලයෙන් පිරි පොකුණු සහ බිටර්න් කුරුල්ලන්ගේ වාසස්ථානය"— ලෝහමය පායේ නෂ්ටාවශේෂ — ලෝකයේ පැරණිතම වෘක්ෂය — ගම්භීර දාගැබ් හී නටබුන් — පැරණි මූර්ති කලාවේ නිදර්ශක — අභයගිරි චෛත්‍යයේ සිට අද දකින දර්ශනය — සිද්ධස්ථාන, ද්වාර මණ්ඩප, ගල් ඔරු, ජල ටැංකි සහ නාන තටාක — සම්බුදු හිමිගේ කදිම ප්‍රතිමාවක් — අභයගිරි චෛත්‍යයේ සිට අද දකින දර්ශනය — යහපත් හා භාවාත්මක අන්තරාවලෝකනය — “තැපල් කරත්තයේ” රාත්‍රියක්
සත්වන පරිච්ඡේදය : හින්දු දෙවොලක රාත්‍රී උත්සවයක්
තෛපුසම් මහෝත්සවය — කෝවිල හා සෙනඟ —සිව ප්‍රතිමූර්තිය, පහුර හා පූජනීය වැව — පුර සඳ දා හොරණෑ නාදය — බියකරු හා අද්භූත සංගීතය — රැස් වූ ජනයාගේ මනෝවේගය හා උත්සවීය අනුබලය — භක්ති ගීතිකාව හා දේව පූජාව — දෙවොලෙහි අභ්‍යන්තරය — ශිව ලිංගය හා ලිංග වන්දනය — වෘෂභ නන්දි — දෙවියන්ගේ දෙවොල් වට මහා පෙරහැර — බැකස් පූජෝත්සවයේ මතකය — නෘත්‍ය ලලනාවන්, ඔවුන්ගේ වස්ත්‍ර, හා නර්තනය — උත්සවයේ කූටප්‍රාප්තිය — ශිව දෙවියන් වැඩම වීම
“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්
From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter
CONTENTS
CEYLON
CHAPTER I : Colombo.
The Suez Canal — Port Said — Gulf of Suez — The Red Sea — Colombo — Its streets and population — Picturesque glimpses — Tommy Atkins in a jinrickshaw — The Tamils and the Cinghalese — Costume and Character — Language and Literature — The British and the Eurasians — Social arrangements and amenities —"Spicy gales" — The coco-nut palm—A catamaran
CHAPTER II : Kandy and Peasant Life.
Primitive habits of the Cinghalese — "Ajax" arrives from England — A peasant-cabin near Kandy — Marriage customs — Devil-dancing — Kalua and Kirrah — Their rice-fields and mode of life — The great Buddhist temple at Kandy—The tooth-relic — Ancient MSS. — A Librarian-priest — The talipot palm — The British and the natives — The "oyster" —Nuwara Ellia
CHAPTER III : Kurunegala
Cinghalese views on Politics — Kornegalle — The Elephant rock — The general landscape in Ceylon—Tanks and irrigation — The Paddy tax — Modern Commercial policy — Poverty of the people—The village bath — Decorum and passivity in manners — The bazaar and the shops — My friend the opium-seller — The policeman — The gaol and the prisoners — A Tamil official and his mode of life — The Bungalow — Mosquitos —Vegetable curries — The Hindu priest in the household — Native servants, their relation to British masters — The pariahs, and our slum-dwellers
CHAPTER IV : Adam's Peak and the Black River.
Ascent of Adam's Peak — A night on the summit — The unclad natives endure the cold —Advantage of sun-baths — A society for the encouragement of nudity — Moonlight view from the summit of the Peak — History of the mountain — Sunrise — The shadow on the mist, and other phenomena — Adam's foot-print — The pavilion on the summit, and the priests — Caliban doing poojah — Descent by the pilgrim-track — The great woods, Fauna and Flora — Ratnapura, the city of jewels — Boat-voyage down the Kaluganga to Kalutara— Descent of rapids — Kalua enjoys the voyage — A tea planter at home — Wage-slavery on the tea-plantations The tea-factory — Letters from " Ajax " about the coolies
CHAPTER V : British Law-Courts and Buddhist Temples.
The courts a great centre of popular interest — A means of wreaking personal revenge —The district court — A case of burglary — The British ideal of life does not appeal to the natives — A Tamil student of philosophy — To Dambulla in a bullock-cart — A coterie of Eurasians — The cave-temples of Dambulla — A boy-priest and his cook — Other Buddhist temples
CHAPTER VI : Anuradhapura - A Ruined City of the Jungle.
A night in the "mail-coach" — The present village of Anuradhapura—" Pools of water and a habitation for the bittern " — The remains of the Brazen Palace—The oldest tree in the world — Ruins of enormous dagobas — Specimens of early sculpture—Temples, porticos, stone troughs, cisterns, bathing tanks — A fine statue of Buddha—The city as it was in the 7th century — Its history — View to-day from the Abhayagiria dagoba Moral and sentimental reflections
CHAPTER VII : A Night-Festival in a Hindu Temple.
The festival of Taypusam — The temple, the crowd, and blowing up of trumpets in the full moon — Image of Siva, the raft and the sacred lake — Hymns and offerings to the god —Fearful and wonderful music — Temper of the crowd, and influences of the ceremonial —Interior of Temple — The lingam and the worship of sex — The bull Nandi — Great procession of the gods round Temple — Remindful of Bacchic processions — The Nautch girls, their dress, and dances — Culmination of the show — Revelation of Siva
Adaptor's Note: “From Adam’s Peak to Elephanta - Sketches in Ceylon and India” was a book consists of several parts. The first half talks about Ceylon and the other half talks about India. Here it only mentions the chapters (1 – 7) which belongs to Ceylon.
ලක්දිව ගමන් සටහන් පිටු අංක : III
Comments
Post a Comment