Table of Contents - From Adam’s Peak to Elephanta

"ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත - ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්" කොටස් කිහිපයකින් යුතු ග්‍රන්ථයකි. එහි මුල් අඩ ලක්දිව සඳහාද අනෙක් අඩ ඉන්දියාව සඳහාද වෙන්ව ඇත. මෙහි දක්වා ඇත්තේ ලක්දිව වෙනුවෙන් වෙන්වී ඇති පරිච්ඡේද (1 - 7) කිහිපයේ අන්තර්ගතය පමණී.






අන්තර්ගතය



කවරයේ කතාව - පූර්විකාව - අන්තර්ගතය 

ලක්දිව



 පළමු පරිච්ඡේදය : කොළඹ



සුවස් ඇළ හා “සේඩ්” නැව්තොටසුවස් සමුද්‍රවංකය හා රතු මුහුදකොළඹ සහ එහි මංමාවත්හී දර්ශනීය ක්ෂණයන්කොළඹ ජන සංයුතිය — ඇඳුම් පැළඳුම් සහ කල්ක්‍රියාව — බ්‍රිතාන්‍යයන් සහ යුරේශියානුවන් — රික්ෂෝ රථයක සිටිනා ටොමි ඇට්කින්ස්කොළඹ දමිළයන් සහ සිංහලයන් —  භාෂාව හා සාහිත්‍යය  — සමාජ විධිවිධාන හා සුවපහසුකම් — "රසවත් සැර සුළඟක්"පොල් ගස සහ කට්‌ටුමරම



දෙවන පරිච්ඡේදය : මහනුවර හා පිටිසර ජීවිතය



සිංහලයගේ පුරාණ හුරු පුරුදු — එංගලන්තේ සිට ආ "ඇජැක්ස්" — පිටිසර වැසියෙක් — මහ නුවරින් එපිට ගෙපැලක්සිංහලයන්ගේ විවාහ චාරිත්‍රයක් නැටුම — කළුවා සහ කිරාසිංහල ගැමියන්ගේ බැත, කෙත සහ ජීවන මංපෙත්මහනුවර බෞද්ධ මහා විහාරය — දන්ත ධාතූන් වහන්සේ — ඉපැරණි පුස්කොළ පොත් සහ පුස්ථකාලාධිපති හිමිනම — තල ගස — බ්‍රිතාන්‍යයන් සහ ස්වදේශිකයන් — "බෙල්ලා"නුවරඑළිය



තෙවන පරිච්ඡේදය : කුරුණෑගල



සිංහලයාගේ දේශපාලන දර්ශනය — කුරුණෑගල — ඇතුගල — ලක්දිව භූදර්ශනවැව් හා වාරි පද්ධතිය — කුඹුරු බද්දනූතන වාණිජ්‍ය ප්‍රතිපත්තිජනයාගේ දරිද්‍රතාව — ගම්මැද්දේ ස්නානයහික්මීම හා උදාසීන හැසිරීම — කඩමණ්ඩිය හා වෙළඳසැල් මගේ මිත්‍ර අබිං වෙළෙන්දා — පොලිස්කාරයා — සිරගෙදර සහ සිරකරුවෝදමිළ නිලධරයා හා ඔහුගේ ජීවන මාධ්‍යය — බංගලාව — මදුරුවෝඑළවලු ව්‍යංජන — පවුලේ හින්දු පූජකතුමාස්වදේශික මෙහෙකරුවෝ , සහ බ්‍රිතාන්‍ය ස්වාමියන් — චණ්ඩාලයන් සහ අපේ මුඩුක්කු වාසීන්



සිව්වන : ආදම්ගේ ශිඛරය හා කළු ගඟ



සිරිපා නැඟුම සහ කඳුමුඳුනේ රාත්‍රිය — ශීත ඉවසූ ස්වදේශිකයන් — අව්ව තැපීමේ ලාභය — නිරුවතට අනුබලය දෙන සමාජයක්සමනොල ගිරි මුදුනේ — හඳපාන සිරිපා කන්දේ ඉතිහාසයහිරු නැගෙනා හිමිදිරිය — මීදුම් සෙවනැල්ල සහ තවත් කතා — ශ්‍රී පා සලකුණ — කඳු මස්තකයේ මණ්ඩපය සහ භික්ෂූණ්  — කැලිබන්ගේ පූජාවවන්දනා පථය ඔස්සේ පහළටමහ කැළෑ, සත්ත්ව සංහතිය සහ වාක්ෂලතාරත්නපුරය, මැණික් නගරයබෝට්ටුවෙන් දිය තරණය, කළුගඟ දිගේ කලුතරට — සැඩ පහරින් පල්ලම් බැසීම — යාත්‍රාවෙන් සතුටු වූ කළුවාතේ වවන්නෙකුගේ නිවසේදී — තේ වතුවල කුලි වහල් බවතේ ඉස්ටෝරුව — කුලීකාරයින් ගැන "ඇජැක්ස්ගෙන්" ලියුම්



පස්වන පරිද්ඡේදය : බ්‍රිතාන්‍යය නීති පද්ධතිය සහ බෞද්ධ සිද්ධස්ථාන.



අධිකරණය, ජනප්‍රිය මාතෘකවන්ගේ මධ්‍ය කේන්ද්‍රය — පෞද්ගලික පළිගැනීම් පිරිමසාගැනීම වෙනුවෙන් — දිස්ත්‍රික් උසාවියගෙවල් මංකොල්ල නඩුවක් — ස්වදේශිකයන් මන නොබඳීන බ්‍රිතාන්‍ය ජීවන පරමාදර්ශ — දමිළ සිසුවෙකුගේ දර්ශනයදඹුල්ලට ගොන් කරත්තයෙන් — යුරේශියානු මිත්‍ර සමාජයදඹුල්ලේ ලෙන් ආරාමපොඩි හාමුදුරුවෝ සහ ඔහුගේ අරක්කැමියා — අනෙකුත් බෞද්ධ විහාරාරාම



සයවන පරිච්ඡේදය : අනුරාධපුරය, වන අරණේ නටබුන් නගරය



"තැපල් කරත්තයේ" රාත්‍රියක් — වර්තමාන යුගයේ අනුරපුර ගම්මනයක් — " ජලයෙන් පිරි පොකුණු සහ බිටර්න් කුරුල්ලන්ගේ වාසස්ථානය"— ලෝහමය පායේ නෂ්ටාවශේෂලෝකයේ පැරණිතම වෘක්ෂයගම්භීර දාගැබ් හී නටබුන් — පැරණි මූර්ති කලාවේ නිදර්ශක — අභයගිරි චෛත්‍යයේ සිට අද දකින දර්ශනය — සිද්ධස්ථාන, ද්වාර මණ්ඩප, ගල් ඔරු, ජල ටැංකි සහ නාන තටාකසම්බුදු හිමිගේ කදිම ප්‍රතිමාවක් — අභයගිරි චෛත්‍යයේ සිට අද දකින දර්ශනය — යහපත් හා භාවාත්මක අන්තරාවලෝකනය — “තැපල් කරත්තයේ” රාත්‍රියක්



සත්වන පරිච්ඡේදය : හින්දු දෙවොලක රාත්‍රී උත්සවයක්



තෛපුසම් මහෝත්සවය — කෝවිල හා සෙනඟ —සිව ප්‍රතිමූර්තිය, පහුර හා පූජනීය වැවපුර සඳ දා හොරණෑ නාදය — බියකරු හා අද්භූත සංගීතය — රැස් වූ ජනයාගේ මනෝවේගය හා උත්සවීය අනුබලයභක්ති ගීතිකාව හා දේව පූජාව — දෙවොලෙහි අභ්‍යන්තරය — ශිව ලිංගය හා ලිංග  වන්දනයවෘෂභ නන්දි — දෙවියන්ගේ දෙවොල් වට මහා පෙරහැර —  බැකස් පූජෝත්සවයේ මතකයනෘත්‍ය ලලනාවන්, ඔවුන්ගේ වස්ත්‍ර, හා නර්තනය — උත්සවයේ කූටප්‍රාප්තිය — ශිව දෙවියන් වැඩම වීම






“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්



From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter



CONTENTS



CEYLON



CHAPTER I : Colombo.



The Suez Canal — Port Said — Gulf of Suez — The Red Sea — Colombo — Its streets and population — Picturesque glimpses — Tommy Atkins in a jinrickshaw — The Tamils and the Cinghalese — Costume and Character — Language and Literature — The British and the Eurasians — Social arrangements and amenities —"Spicy gales" — The coco-nut palm—A catamaran



CHAPTER II : Kandy and Peasant Life.



Primitive habits of the Cinghalese — "Ajax" arrives from England — A peasant-cabin near Kandy — Marriage customs — Devil-dancing — Kalua and Kirrah — Their rice-fields and mode of life — The great Buddhist temple at Kandy—The tooth-relic — Ancient MSS. — A Librarian-priest — The talipot palm — The British and the natives — The "oyster" —Nuwara Ellia



CHAPTER III : Kurunegala



Cinghalese views on Politics — Kornegalle — The Elephant rock — The general landscape in Ceylon—Tanks and irrigation — The Paddy tax — Modern Commercial policy — Poverty of the people—The village bath — Decorum and passivity in manners — The bazaar and the shops — My friend the opium-seller — The policeman — The gaol and the prisoners — A Tamil official and his mode of life — The Bungalow — Mosquitos —Vegetable curries — The Hindu priest in the household — Native servants, their relation to British masters — The pariahs, and our slum-dwellers



CHAPTER IV : Adam's Peak and the Black River.



Ascent of Adam's Peak — A night on the summit — The unclad natives endure the cold —Advantage of sun-baths — A society for the encouragement of nudity — Moonlight view from the summit of the Peak — History of the mountain — Sunrise — The shadow on the mist, and other phenomena — Adam's foot-print — The pavilion on the summit, and the priests — Caliban doing poojah — Descent by the pilgrim-track — The great woods, Fauna and Flora — Ratnapura, the city of jewels — Boat-voyage down the Kaluganga to Kalutara— Descent of rapids — Kalua enjoys the voyage — A tea planter at home — Wage-slavery on the tea-plantations The tea-factory — Letters from " Ajax " about the coolies



CHAPTER V : British Law-Courts and Buddhist Temples.



The courts a great centre of popular interest — A means of wreaking personal revenge —The district court — A case of burglary — The British ideal of life does not appeal to the natives — A Tamil student of philosophy — To Dambulla in a bullock-cart — A coterie of Eurasians — The cave-temples of Dambulla — A boy-priest and his cook — Other Buddhist temples



CHAPTER VI : Anuradhapura - A Ruined City of the Jungle.



A night in the "mail-coach" — The present village of Anuradhapura—" Pools of water and a habitation for the bittern " — The remains of the Brazen Palace—The oldest tree in the world — Ruins of enormous dagobas — Specimens of early sculpture—Temples, porticos, stone troughs, cisterns, bathing tanks — A fine statue of Buddha—The city as it was in the 7th century — Its history — View to-day from the Abhayagiria dagoba Moral and sentimental reflections



CHAPTER VII : A Night-Festival in a Hindu Temple.



The festival of Taypusam — The temple, the crowd, and blowing up of trumpets in the full moon — Image of Siva, the raft and the sacred lake — Hymns and offerings to the god —Fearful and wonderful music — Temper of the crowd, and influences of the ceremonial —Interior of Temple — The lingam and the worship of sex — The bull Nandi — Great procession of the gods round Temple — Remindful of Bacchic processions — The Nautch girls, their dress, and dances — Culmination of the show — Revelation of Siva






Adaptor's Note: “From Adam’s Peak to Elephanta - Sketches in Ceylon and India” was a book consists of several parts. The first half talks about Ceylon and the other half talks about India. Here it only mentions the chapters (1 – 7) which belongs to Ceylon.






ලක්දිව ගමන් සටහන් පිටු අංක : III

Comments