Old Ceylon

මෙතැන් සිට දිග හැරෙන්නේ ජෝන් කැපර් විසින් රචිත “පැරැණි ලක්දිව” නම් කෘතියේ සිංහල අනුවාදයයි.

මුල් කෘතිය කියවීමට අවැසි නම් ඩිජිටල් සංරක්ෂණාගාරයේ ඇති ඩිජිටල් ඡායා පිටපත, පහත ලින්කුව ඔස්සේ කියවිය හැක.

https://archive.org/details/oldceylonsketche00capp_0




OLD CEYLON,

SKETCHES OF CEYLON LIFE IN THE OLDEN TIME:

BY

JOHN CAPPER,

AUTHOR OF THE “THREE PRESIDENCIES OF INDIA”,”THE GOLD FIELDS,” &C., &C.

WITH ILLUSTRATIONS BY CEYLON ARTISTS.

 

Colombo:

CEYLON TIMES PRESS,

1877.






පැරැණි ලක්දිව : පුරාණ ලංකා දිවියේ සටහන්

“ඉන්දියාවේ තුන් ජනපද”, “රන් කෙත්” ආදි ග්‍රන්ථයන් රචනා කළ



ජෝන් කැපර් විසිනි



ලාංකීය කලාකරුවන්ගේ සිතුවම් සමඟ

කොළඹ : සිලෝන් ටයිම්ස් මුද්‍රණාලය 1877





මෙහි ඇති බොහොමයක් සටහන් ඩිකන්ස්ගේ "ගේ දොර කතා" මුල් කලාපයන්හි වසර 25කට පමණ පෙර පළ විය. අනෙක්වා ප්‍රකාශයට පත්වන්නේ ප්‍රථම වරටයි. කෙසේ නමුත් මේ සටහන් සියල්ලකටම පාහේ පදනම් වන්නේ මීට වසර තිහ හතළිහකට පමණ පෙර තිබූ කාල පරිච්ඡේදයයි. අපගේ මනරම් දිවයින පිළිබඳ ඇල්මක් ඇත්තවුන් හට මේ "පැරණි ලක්දිව" සටහන් ප්‍රිය උපදවනු ඇතැයි අපේක්ෂා කළ නිසා සටහන් සියල්ලක්ම එකට එක් කොට ග්‍රන්ථයක් සේ ප්‍රකාශ කළෙමු. එබැවින් පසුගිය කළ මතකය කිසිදා අප හැරදා නොයනු ඇත.

සැප්තැම්බර් 1877, කොළඹදීය

Many of the following Sketches were published in the early volumes of Dickens’ “Household Words,” more than a quarter of a century ago. Some are now given for the first time, but nearly all refer to a period between thirty and forty years ago. In the hope that these Pictures of “Old Ceylon” may be acceptable to some of those who take an interest in our beautiful island, they are now brought together, so that the memory of bye-gone times may not pass away forever.

Colombo, September, 1877.




ලක්දිව ගමන් සටහන් පිටු අංක : i


Comments