From Adam's Peak To Elephanta by Edward Carpenter

මෙතැන් සිට දිග හැරෙන්නේ එඩ්වඩ් කාපෙන්ටර් විසින් රචිත “ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත : ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” නම් කෘතියේ ලක්දිව වෙනුවෙන් වෙන්වන පරිච්ඡේද කිහිපයේ, එනම් පළමු පරිච්ඡේදයේ සිට හත්වන පරිච්ඡේදය දක්වා වූ සිංහල අනුවාදයයි.

මුල් කෘතිය කියවීමට අවැසි නම් ඩිජිටල් සංරක්ෂණාගාරයේ ඇති ඩිජිටල් ඡායා පිටපත, පහත ලින්කුව ඔස්සේ කියවිය හැක. කොර්නෙල් සරසවි පුස්තකාලයේ ඇති පිටපත ගෙන ඇත්තේ සංශෝධිත දෙවන සංස්කරණය (1903, සැප්තැම්බර්) සහිත ග්‍රන්ථයකින් වන අතර අනෙකුත් දක්වා ඇති පිටපත් ගෙන ඇත්තේ මේ අනුවාදයට ද පාදක වන මුල් මුද්‍රණයේ (1892, නොවැම්බර්) ග්‍රන්ථයකිනි.

https://archive.org/search.php?query=From%20Adam%27s%20Peak%20to%20Elephanta




From Adam's Peak To Elephanta : Sketches in Ceylon and India

by Edward Carpenter

London: SWAN SONNENSCHEIN & CO.
New York: MACMILLAN & CO.
1892.

Butler & Tanner,
The Selwood Printing Works,
Frome, and London.


ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත : ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්

එඩ්වඩ් කාපෙන්ටර්

මුද්‍රණය 1892


Side View of the Book "From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India"





WORKS BY THE SAME AUTHOR | කතුවරයාගේ වෙනත් කෘති


  • ENGLAND'S IDEAL, and other papers on Social Subjects.
    Crown 8vo, cloth 2s. 6d. ; paper wrappers 1s.

  • CHANTS OF LABOUR: A Song Book of the People.
    With a frontispiece and title page designed by WALTER CRANE. Music and Words.
    Imp. 16mo, cloth 2s. paper wrappers 1s.

  • CIVILISATION, ITS CAUSE AND CURE: and other Essays.
    Crown 8vo, cloth 2s. 6d.

"In 'England's Ideal' and 'Civilisation' Mr. Carpenter sets forth in prose his criticism (unsurpassed at times by Ruskin, his master in this field) of the diseases of polite society, and his faith as to their meaning and the method of their abatement."— Daily Chronicle.

Swan Sonnenschein & Co. : London.


  • TOWARDS DEMOCRACY. Third Edition, 1892, with numerous added poems, pp. 367.
    Crown 8vo, cloth 5s.
"A remarkable work."—Academy.

T. Fisher Unwin : London.




ලක්දිව ගමන් සටහන් පිටු අංක : I



Comments