Anuradhapura Bird's Eye View from Jetawana Temple

ඔබට මතකද එඩ්වඩ් කාපෙන්ටර් අනුරාධපුර අභයගිරි (වත්මන් ජේතවනාරාමය) විහාරය ගැන පවසද්දී එහි චෛත්යය මුදුනට නැග ගත හැකි පල්ලම් සහිත පාරක් එළි පෙහෙළි කොට ඇති බව පවසනවා. ඊට නැගගත්විට කුරුල්ලෙකුගේ ඇසකින් ඒ කලාපයේ කදිම ගුවන් දර්ශනයක් දැක බලාගන්නට පුළුවන් බව ඔහු කියනවා.


ඉතින් මේ දෘශ්යමාන වන කඳු හෙල් වලින් බාධා නොවූ මට්ටම් වූ අනුරපුර තැනිතලා බිම අතරේ නැගෙන නටබුන් දාගැබ්, කුරුලු නෙතින් පෙන්වන්නට අපට ඒ වෙලාවේ පැරණි ඡායාරූප තිබුණේ නැහැ. අප සමූහයේ සහෘද හිතවතෙකු එවූ හෝඩුවාවකට පින්සිදු වන්නට අපට ඒ ඡායාරූප ලැබුණා. ඔබගේ වින්දනය උදෙසා එය මෙතැන මෙසේ පළකරන්නම්.

Image Courtesy: Album of the Boileau family's voyage from England to Australia in 1894-1895

Photo Credits: Henry W. Cave 1896

Photo Credits: Henry W. Cave 1896



Photo Credits: Henry W. Cave 1896


Photo Credits: Henry W. Cave 1896


Comments